Slideshow Images

e තලය

පින්බර සුබ වෙසඟේ සිරි අසිරි සිත් තුළ ඇතිවන නන් විසිතුරු තොරණින් හා පහන් කූඩුවලින් හැඩවන මාසයේ ආරම්භය. ඒ වගේම වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් ආරම්භ වූ මැයි දිනය එසේත් නැත්නම් කම්කරු දිනය සැමරීම ද මේ මාසයේ විශේෂත්වයක්. නැවුම් සිතුවිලි වලින් සිත් පුබුදාලමින් ගෙවී යන හැම තත්පරයකටම වටිනාකමක් දෙන්නට ගෞරවාන්විතව පිය නගමු වෙසක්  මාසයට.

දැහැමි කමට මුල් තැන දෙන
දනට පිනට සිත යොදවන
නැවුම් සිත් රටා පිබිදෙන
මේ මාසය සුබයි සැමට…..

රේණුකා බණ්ඩාරිගොඩ

 

පින්බර සුබ වෙසඟේ සිරි අසිරි සිත් තුළ ඇතිවන නන් විසිතුරු තොරණින් හා පහන් කූඩුවලින් හැඩවන මාසයේ ආරම්භය. ඒ වගේම වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් ආරම්භ වූ මැයි දිනය එසේත් නැත්නම් කම්කරු දිනය සැමරීම ද මේ මාසයේ විශේෂත්වයක්. නැවුම් සිතුවිලි වලින් සිත් පුබුදාලමින් ගෙවී යන හැම තත්පරයකටම වටිනාකමක් දෙන්නට ගෞරවාන්විතව පිය නගමු වෙසක්  මාසයට.

දැහැමි කමට මුල් තැන දෙන
දනට පිනට සිත යොදවන
නැවුම් සිත් රටා පිබිදෙන
මේ මාසය සුබයි සැමට…..

රේණුකා බණ්ඩාරිගොඩ

 

e தளம்

மங்களகரமான வெசாக் மாதம் என்றவுடன் வியத்தகு தோரணை மற்றும் வண்ணமயமான வெசாக் கூடுகளின் மனதில் தோன்றும் மாதத்தின் ஆரம்பமாகும். அத்துடன் உழைக்கும் மக்களின் உரிமைகளைப் பாதுகாப்பதற்காக ஆரம்பிக்கப்பட்ட மே தினம் அல்லது தொழிலாளர் தினம் கொண்டாடப்படுவதும் இம்மாதத்தின் விசேட அம்சமாகும். புத்தம் புதிய சிந்தனைகளுடன் கடந்து செல்லும் ஒவ்வொரு நொடிக்கும் மதிப்பளிக்கும் வகையில் வெசாக் மாதத்தில் அடியெடுத்து வைப்போம்.

சமய வழிபாடுகளுக்கு முன்னுரிமை கொடுத்து
கொடை மற்றும் தானத்திற்கு மனம் வகுத்து
புதிய சிந்தனைகளுடன் விழித்தெழும்
இந்த மாதம் அனைவருக்கும் சுபமாக அமையட்டும்…..

ரேணுகா பண்டாரிகொட

 

නවතම ලිපි

අම්මලාට ලැබේවා තෙරුවන් සරණ…

අම්මලාට ලැබේවා තෙරුවන් සරණ… ජීවිතේ පුරාවට දුක් ගැහැට වින්දකදුළු පිණි තවරලා මලින් මකරන්දවේදනා නිමක් නෑ දැවෙයි ගිණි කන්දසිතුවමක් තියෙයි ඈ ලස්සනට ඇන්ද….වදාගෙන දරු පැටව් ඇකයේම

ඉදිරියට කියවන්න »

අහිමි සඳවත

අහිමි සඳවත මහ රුකක් සේ සෙවන දුන්නු නුඹ  ගැන කියමි..ජීවිතේ යම්  දිනක ප්‍රේමයට පෙම් කලෙමි..අහිමි සඳවත ළඟින් තරුවක්ව බැස ගියෙමි..අහසක්ව නුඹ තවම මා රකින හැටි

ඉදිරියට කියවන්න »

නවතම ලිපි

අම්මලාට ලැබේවා තෙරුවන් සරණ…

අම්මලාට ලැබේවා තෙරුවන් සරණ… ජීවිතේ පුරාවට දුක් ගැහැට වින්දකදුළු පිණි තවරලා මලින් මකරන්දවේදනා නිමක් නෑ දැවෙයි ගිණි කන්දසිතුවමක් තියෙයි ඈ ලස්සනට ඇන්ද….වදාගෙන දරු පැටව් ඇකයේම

ඉදිරියට කියවන්න »

අහිමි සඳවත

අහිමි සඳවත මහ රුකක් සේ සෙවන දුන්නු නුඹ  ගැන කියමි..ජීවිතේ යම්  දිනක ප්‍රේමයට පෙම් කලෙමි..අහිමි සඳවත ළඟින් තරුවක්ව බැස ගියෙමි..අහසක්ව නුඹ තවම මා රකින හැටි

ඉදිරියට කියවන්න »

නවතම වීඩියෝ

නවතම වීඩියෝ

NEWS තුළින් සිරිත් විරිත් – ලොවට කියන සරිත් සුරිත්

NEWS තුළින් සිරිත් විරිත් – ලොවට කියන සරිත් සුරිත් “පොඩ්ඩන්ට පුළුවන් ” රූපවාහිනී වැඩසටහනෙන් කලඑළි බැස්ස, ලාංකිය කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරපු නම් දෙකක් තමයි  “සරිත් සහ සුරිත් ” කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ නිවුස් සංගීත කණ්ඩාම

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

මොනවද මේ ESG?

මොනවද මේ ESG? ESG කියන කෙටි යෙදුමෙන් අදහස් වෙන්නෙ Environment (පරිසරය), Social (සමාජය) සහ Governance (පාලනය) කියන දේවල්. ESG සංකල්පය දර්ශකයක් භාවිතා කරලා මේ කිව්ව ක්ෂේත්‍ර තුනේ දී සමාගමක් කොයි තරම් දුරට සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියලා මැනගන්න පුළුවන්.E හරහා සමාගමෙන් පරිසරයට සිදුවෙන බලපෑමත්, S මගින් සමාගමෙන්

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

අවුරුද්දට අලුත් වෙන්න

අවුරුද්දට අලුත් වෙන්න වසන්ත මාසේ එහෙමත් නැත්තම්, බක් මාසේ භාග්‍යවන්ත මාසේ අපි හැමෝටම විශේෂයි. මල්ඵල බර වෙලා, දකින දකින තැන හරිත පාටින් ගස්වැල් දිලිසෙනවා. අව්ව නම් ටිකක් සැර වුණත් පරිසරයේ වෙනස්කම් ගොඩක් වෙන මාසයක් වෙලා. කොල හැලිලා, මළානික වෙච්චි ගස් සේරෝම පණ ඇවිත් මේ ලක ලැහැස්ති වෙන්නේ අවුරුද්දට. පරිසරය ලක ලැහැස්ති වුණාට මොකද අපිත් ඒ විදිහටම ලැහැස්ති වෙනවා. ගෙවල් දොරවල් පිරිසිදු කරනවා. බිත්තිවල තීන්ත ගානවා, වත්තපිටිය අස්පස් කරනවා. ඒ විතරක්යැ කාන්තාවෝ එහෙමනම්, අවුරුද්දට

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

අනෙක් අය කියන දේ ඔයා අහන් ඉන්න ආසයිද ?

අනෙක් අය කියන දේ ඔයා අහන් ඉන්න ආසයිද ? මේක කියවන ඔයත් ලියන මමත් අපි හැමෝම හරිම ආසයි අපිට ප්‍රශ්නයක් තියෙනකොට කවුරුහරි අපි කියන දේ අහන් ඉන්නවට. ඇතිවෙනකන් එයාට ඒ දේවල් කියන්න. ඇයි අපි ආස

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

අම්මලාට ලැබේවා තෙරුවන් සරණ…

අම්මලාට ලැබේවා තෙරුවන් සරණ… ජීවිතේ පුරාවට දුක් ගැහැට වින්දකදුළු පිණි තවරලා මලින් මකරන්දවේදනා නිමක් නෑ දැවෙයි ගිණි කන්දසිතුවමක් තියෙයි ඈ ලස්සනට ඇන්ද….වදාගෙන දරු පැටව් ඇකයේම

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

ඉසිඹුවක් ලබන්නට

ජීවිතේ කියන්නෙම කපා ඔප මට්ටම් කළ යුතු දෙයක්. එහෙම නැති වුනොත් වල් බිහිවෙලා යනවා. ගරා වැටෙනවා. ඒ නිසාම ජීවිතය නැමැති අධිවේගී දුම්රියේ ගමන් ගන්නා අපි කොහේ හෝ නැවතුමක නතර වී ගිමන් හැරිය යුතුමයි. ලස්සන පරිසරය මොහොතක් විඳින්න, දිය ඇල්ලක පහස විඳින්න, හිරු ගිලෙන හැන්දෑවක මුහුද දිහා බලන් ඉන්න වගේ ඇසට මනසට ප්‍රිය දෙන දේවල්වලින් ඔයාගේ මනස පුරව ගන්න. අලුත් බවක් නැවුම් බවක් ඔයාට දැනේවි. මනස සැහැල්ලු වේවි.

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

NEWS තුළින් සිරිත් විරිත් – ලොවට කියන සරිත් සුරිත්

NEWS තුළින් සිරිත් විරිත් – ලොවට කියන සරිත් සුරිත් “පොඩ්ඩන්ට පුළුවන් ” රූපවාහිනී වැඩසටහනෙන් කලඑළි බැස්ස, ලාංකිය කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

අවුරුද්දට අලුත් වෙන්න

අවුරුද්දට අලුත් වෙන්න වසන්ත මාසේ එහෙමත් නැත්තම්, බක් මාසේ භාග්‍යවන්ත මාසේ අපි හැමෝටම විශේෂයි. මල්ඵල බර වෙලා, දකින දකින තැන

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

අම්මලාට ලැබේවා තෙරුවන් සරණ…

අම්මලාට ලැබේවා තෙරුවන් සරණ… ජීවිතේ පුරාවට දුක් ගැහැට වින්දකදුළු පිණි තවරලා මලින් මකරන්දවේදනා නිමක් නෑ දැවෙයි ගිණි කන්දසිතුවමක් තියෙයි ඈ

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

ආයතන

බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලය

COMING SOON

බ්‍රැන්ඩික්ස් ඒකල
2005 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් මඩකලපුව

COMING SOON

බ්‍රැන්ඩික්ස් කොග්ගල
2005 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් රත්මලාන
2005 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් රත්මලාන ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් වතුපිටිවල
3,000කට අධික පිරිසකට රැකියා ලබා දීමට මෙම ආයතනයට හැකි විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ
1992 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල
1999දී සීතාවක ආයෝජන කලාපය මූලික කරගෙන මෙම ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් රඹුක්කන
මෙම ආයතනය Brandix Essentials පර්ෂදයට අයත් වේ.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් රිදීගම
2011 අප්‍රේල් 17 බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයා නමින් මෙම ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් නිවිතිගල
1993දී ආරම්භ වූ මෙම ආයතනය 2008දී බ්‍රැන්ඩික්ස් නමින් නාමකරණය විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් මීරිගම

බ්‍රැන්ඩික්ස් රත්මලාන ෆිනිෂින්
1993 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් බියගම
2014 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් බියගම ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් ගිරිතලේ

COMING SOON

බ්‍රැන්ඩික්ස් පොලොන්නරුව

COMING SOON

බ්‍රැන්ඩික්ස් කටුනායක

COMING SOON